Monday, April 21, 2025
Home » හිටපු පාර්ලිමේන්තු සේවක ප්‍රේමකුමාර ගම්ලත් අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු සේවක ප්‍රේමකුමාර ගම්ලත් අභාවප්‍රාප්ත වෙයි

by sachintha
April 18, 2025 1:08 am 0 comment

පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ සේවය කළ විශ්‍රාමික කේ.ජී.ප්‍රේමකුමාර ගම්ලත් මහතා (66) අභාවප්‍රාප්ත විය.දේහය අවිස්සාවේල්ල,නාපාවල ‘සිසිරවිලා’ නිවසේ තැන්පත් කර ඇති අතර ඒ මහතා කලක් අසනීපව සිට ඇත.දෙදරු පියකු වූ ගම්ලත් මහතාගේ අවසන් කටයුතු අද (18)සවස 5.00ට අවිස්සාවේල සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT