Home » ජාත්‍යන්තර නර්තන උලෙළ මැයි මුලදී

ජාත්‍යන්තර නර්තන උලෙළ මැයි මුලදී

by sachintha
April 18, 2025 1:31 am 0 comment

පස්වැනි වරටත් පවත්වන කොළඹ ජාත්‍යන්තර නර්තන උලෙළ මැයි මස 1,2,3 යන දිනයන්හිදී පැවැත්වේ. මීට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා නර්තන තරගාවලියක් ද පැවැත්වේ. ඒ සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලු දෙනාටම තවමත් අවස්ථාව ඇත. මෙම නර්තන උලෙළ මැයි 01 වැනිදා සහ 02 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී දේශීය හා විදේශීය නර්තන ශිල්පීන් 5000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මැයි 03 වැනි දා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT