Sunday, April 20, 2025
Home » රැජිනි සෙල්වනායගම් සුසානාගාරය නිරාවරණය වෙයි

රැජිනි සෙල්වනායගම් සුසානාගාරය නිරාවරණය වෙයි

by sachintha
April 18, 2025 1:17 am 0 comment

හෙළ නර්තන කලාව එලෙසින්ම සුපෝෂණය කරමින් සුහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලාසූරී, විශ්ව කලාකීර්ති කලාභුෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්වනායගම් නර්තනාචාර්යවරියගේ භස්මාවශේෂ සුසානාගාරයේ නිරාවරණය කිරීම පසුගිය දින බොරැල්ල කනත්තේදී සිදු කරන ලදි. රැජිනි සෙල්වනායගම්ගේ හැත්තෑ හතර වැනි ජන්ම දිනයට සමගාමීව රැජිනි සෙල්වනායගම් කලා නිකේතනය, චාමර කලායතනය සමඟ එක්ව පවුලේ සැමගේ මූල්‍ය දායකත්වයෙන් ඉදි කරන ලදි.

මේ සඳහා රැජිනි සෙල්වනායගම් මහත්මියගේ පළමු වන නර්තන ශිෂ්‍යයා වන ගණකාධිකාරි හා නර්තනයාචාර්ය චන්දන හේරත්, චන්දන වික්‍රමසිංහ, ප්‍රදීපා ආරියවංශ, නර්තන ආචාර්යවරු ඇතුළු ඇයගේ ගෝල ශිෂ්‍ය පරම්පරාව සහ පවුලේ සියලු දෙනා සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT