Home » ජනපති අනුර සිරි දළදා වන්දනාවට එක් වූ ආකාරය

ජනපති අනුර සිරි දළදා වන්දනාවට එක් වූ ආකාරය

by yasara
April 18, 2025 2:47 pm 0 comment

වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය.

දළදා වහන්සේ වැද පුදා ගැනීමට මෙහිදී ජනාධිපතිවරයා එක්විය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී තිබුණි.

ඉන්පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT