197
කිඹුල්ගොඩ විද්‍යාරාජ ප්‍රාථමික විද්‍යාලයේ සිඟිති බක්මහ උළෙල – 2025, විදුහල්පතිනී පී.එම්.සී.කේ. පතිරාජ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉතා වර්ණවත්ව පැවැත්විණි. මෙහිදී සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර මෙන්ම අවුරුදු ක්‍රීඩා ද ප්‍රායෝගිකව අත්විඳීමට දරුවන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි.
ගම්පහ අතිරේක