Home » සෙල්කො කොන්ටිනෙන්ටල් ආයතනය සිය 30 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක්

සෙල්කො කොන්ටිනෙන්ටල් ආයතනය සිය 30 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක්

by yasara
April 16, 2025 1:16 pm 0 comment

ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි සෙල්කො කොන්ටිනෙන්ටල් ආයතනය 2025 සැප්තැම්බර් මාසයේ යෙදෙන සිය 30 වන සංවත්සරයට සමගාමීව විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙයි.

ඒ අනුව මෙම සංවත්සරයට සමඟාමීව  ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ තෙවන අදියරය ලෙස කැලණිය ශ්‍රී ලක්ෂ්මී මානව පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සියයක් සදහා රසවත් දිවා ආහාරයද කුඩා දරුවෙකුට රෝද පුටුවක්ද පරිත්‍යාග කිරීම පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට එම ආයතනයේ  සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ පී. එස් සෙල්වරත්නම් මහතා ඇතුළු පිරිස ඊට සහභාගී විය.

(සුලෝචන ගමගේ )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT