Home » හෙද හෙදියන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය මැයි 18වැනිදා පැවැත්වෙන ලකුණු

හෙද හෙදියන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය මැයි 18වැනිදා පැවැත්වෙන ලකුණු

by chanaka
April 16, 2025 12:17 pm 0 comment

health Ministry

තුන් වැනි ශ්‍රේණියේ හෙද හෙදියන්ට අදාල කාර්යක්ෂමතා කඩයිම් විභාගය (EB) මැයි 18 වනදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසකදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා හෙද හෙදියන් 2500 ක් පමණ පෙනී සිටීමට නියමිතය.

කෙසේ වෙතත් මේ විභාගය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් මේ දක්වා නිල නිවේදනයක් නිකුත් වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT