Home » සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

by yasara
April 14, 2025 3:55 am 0 comment

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා විය.

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවසථාව සිංහල අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි

අලුත් අවුරුද්දේදි අවුරුදු කුමාරයා ලෙස හඳුන්වන්නේ සූර්ය දෙවිදුන්වයි.

අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආහාර පිසීම ඇතුළු අනෙකුත් නැකත් චාරිත්‍ර යෙදී තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT