Home » නව තීරු බදු ගැන ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි

නව තීරු බදු ගැන ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි

by yasara
April 13, 2025 7:51 am 0 comment

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහස් කරන ලද නිෂ්පාදන අතරට Smartphone, Computers, Monitors, Memory cards ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඇතුළත් වන බවයි.

එම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත කිරීම හේතුවෙන් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට ඇමරිකානු තාක්ෂණික සමාගම් විසින් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT