Home » ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන්

by chanaka
April 12, 2025 1:31 pm 0 comment

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු පවසන්නේ, ඉතිරි ඡන්ද පත්‍රිකා මේ මස අවසන් වීමට පෙර මුද්‍රණය කර අවසන් කරන බවය.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ 96,330ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT