104
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් අද (12) ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික හමුදා නිකුත් කල නිවේදනයක දැක්වේ.
ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.