254
මැලේසියාවේ ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලි සැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන තිබෙයි.
එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වෙයි.
මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කරන තෙක් බලා සිටීමට සිදුවූ බවයි එරට පොලීසිය සඳහන් කර ඇත.
මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රෝහලක් වෙත යොමු කර ඇත.