186
ශාසන ඉතිහාසයේ විශේෂ සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙයි.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීයි.
එමෙන්ම චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයකි.