Home » පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්

by yasara
April 11, 2025 9:36 am 0 comment

School term

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා ආරම්භ වන බවයි.

පළමු වාරයේ තෙවන අදියර මැයි 9වනදා අවසන් වීමට නියමිත බවයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT