Home » පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි

පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි

by chanaka
April 10, 2025 11:20 pm 0 comment

CSE

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයකි.

දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක් ලෙස සටහන්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT