Home » මාතර නිල්වලා ගඟට පැන පලා යැමට තැත්කල රැඳවියෙක්ව අල්ලා ගත් මෙහෙයුම

මාතර නිල්වලා ගඟට පැන පලා යැමට තැත්කල රැඳවියෙක්ව අල්ලා ගත් මෙහෙයුම

by chanaka
April 10, 2025 10:39 am 0 comment

මාතර බන්ධනාගාර ආරක්ෂක අංශය වෙතින් මිදී, නිල්වලා ගඟට පැන පළා යාමට තැත්කළ රැදවියෙකු ඊයේ(09) සවස යුද හමුදා සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රැදවියාව, 3 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලකා භට පිරිසක් විසින් බෝට්ටුවක් මගින් ගොස් අල්ලා ගෙන මාතර බන්ධනාගාර ආරක්ෂක අංශය වෙත භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT