Home » උඩුහාවර ශ්‍රී විජයාරාම විහාරස්ථානයට යන සපත්තු පාලම ගසාගෙන ගිහින්

උඩුහාවර ශ්‍රී විජයාරාම විහාරස්ථානයට යන සපත්තු පාලම ගසාගෙන ගිහින්

by mahesh
April 10, 2025 1:00 am 0 comment

සොරණාතොට සමූහ - සී. ගමගේ

ඌවපරණගම, උඩුහාවර ශ්‍රී විජයාරාම විහාරස්ථාන ප්‍රවේශ මාර්ගයේ පිහිටි සපත්තු පාලම පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ජල පහරට හසුව ගසාගෙන ගොස් කැඩී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ ජල පහරට හසුව පාලම කැඩී ඇති අතර, මෙම පාලම කඩිනමින් පිළිසකර කර දෙන්නැයි ජනතාව වගකිව යුතු අංශවල නිධාරින්ගෙන් ඉල්ලති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT