Home » ගාල්ලේ හෝටල්-කඩ පදික වෙළෙඳසල් පරීක්ෂාවට

ගාල්ලේ හෝටල්-කඩ පදික වෙළෙඳසල් පරීක්ෂාවට

by mahesh
April 10, 2025 1:00 am 0 comment

ගාල්ල දිසා සමුහ - නන්දසිරි වැලිගමගේ

එළඹෙන අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන් වෙතට අලෙවි කරන පාරිභෝජන භාණ්ඩවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරලීම හා ආහාරවලට නුසුදුසු භාණ්ඩ අලෙවිය නතර කරලීම සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂක පිරිස් විසින් ගාල්ල නගරයේ හෝටල්, කඩ හා පදික වෙළෙඳසල් පරීක්ෂණ වැඩසටහනක් මෙසේ දියත් කරනු ලැබිණ.

මෙහිදී විකිණීමට තිබූ ආහාර සාම්පල් පවා ලබාගත් අතර ඒවා රස පරික්ෂක වෙත යොමු කරනු ලැබ අතර බොහෝ වෙළෙඳසල්වලට හා ව්‍යාපාරිකයින්ට අවවාද කිරීම් ද සිදු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එල්. ලියනගේ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT