Home » සුරාසැල් දින 03 ක් වැසෙයි

සුරාසැල් දින 03 ක් වැසෙයි

by yasara
April 10, 2025 1:06 pm 0 comment

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි.

අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT