පුලතිසිපුර ගොවි ජනතාව විසින් මහ කන්නයේ නෙළාගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට පිදීම උදෙසා පවත්වනු ලබන පුලතිසිපුර අලුත් සහල් මංගල්‍යය ඊයේ (08) උදේ ගල් විහාරයේ දී සිදු කෙරිණි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති පූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ ගෞරවනීය අනුශාසකත්වයෙන්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරු ප්‍රධාන ජනතා නියෝජිතයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුණ්‍ය භූමියේ උත්තරාරාමය අභියසදී පැවැත්විණි.
පුලතිසිපුර අස්වැන්න බුදුපුදට පුදන අලුත් සහල් මංගල්‍යය දා…
by mahesh
April 9, 2025 4:00 pm
0 comment
ඇලහැර සමූහ සරත් වෙලගෙදර සහ සිරිපුර සමූහ මධුෂානි
20