Home » පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

by chanaka
April 9, 2025 12:55 pm 0 comment

School term

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන අප්‍රේල් 11 වැනි සිකුරාදා දිනෙන් අවසන් වේ.

එමෙන්ම, පළමු පාසල් වාරයේ තුන්වන අදියර අප්‍රේල් 21 වැනි අඟහරුවාදා දින ආරම්භ වී මැයි 09 වන දින අවසන් වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT