195
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව රක්ෂිත බන්ධනා ගාර ගතව සිටි රඹුක්වැල්ල මහතා මේ වන ඇප මත මුදා හැර සිටිනවා.
මෙම සිදුවිමට පසුගිය වසරේ එනම් 2024 පෙබරවාරි 02වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර එම වසරේ සැප්තැම්බර් මස 11වන දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළේය.
ඒ මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමෙන් පසුවය.