Home » අම්බ­ල­න්ගොඩ නග­රයේ

අම්බ­ල­න්ගොඩ නග­රයේ

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

ගාල්ල දිස්ත්රික් සංචා­රක ධර්ම­දාස සිරි­ව­ර්ධන

මිය­න්මාරයේ සිදුවූ රජයේ භූමි­ක­ම්පා­වෙන් අව­තැන් වූ හා විප­තට පත් වූ ජන­තාව වෙත යැවීම සඳහා ආධාර එකතු කිරීමේ පිණ්ඩ­පාත චාරි­කා­වක් අම්බ­ල­න්ගොඩ හා අවට විහා­ර­ස්ථා­න­වල ස්වාමීන් වහ­න්සේලා විසින් පසු­ගිය දා සිදු කරන ලදී.

ඒ අනුව මහ සඟ­රු­වන අම්බ­ල­න්ගොඩ නග­රයේ පිණ්ඩ­පාත චාරි­කාවේ යෙදුණු අයුරු ඡායා­රූ­පයේ දැක්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT