Home » නීර­ම්මුල්ල ජයන්ති විදු­හලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලැ­ඳ­වීමේ උත්ස­වය

නීර­ම්මුල්ල ජයන්ති විදු­හලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලැ­ඳ­වීමේ උත්ස­වය

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

තක්ෂිලා උද­යං­ගනී

කුරුණෑගල ඉබ්බාගමුව නීර­ම්මුල්ල ජයන්ති විදු­හලේ ප්‍රථම වතා­වට පව­ත්වන ලද ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලැ­ඳ­වීමේ උත්ස­වය පසු­ගි­යදා විදු­හ­ල්ප­තිනී සුලෝ­චනා වජී­ර­කාන්ත මහ­ත්මි­යගේ හා ගුරු මණ්ඩ­ලය ඇතුළු කාර්ය්‍ය මණ්ඩල හා මවු­පි­යන්ගේ සංවි­ධා­න­ත්ව­යෙන් පැවැ­ත්වුණි. මවු­පි­යන් හා ආදි ශිෂ්‍ය­යන් පව­සන ආකා­ර­යට අවු­රුදු 85ක් වන පාසලේ නිල ලාංඡන පැල­ඳ­වීමේ උත්ස­ව­යක් පැවැ­ත්වුණ ප්‍රථම අව­ස්ථාව මෙය විය. මෙම උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස විශ්වෝදා ජාතික පාසලේ විදු­හ­ල්පති වන දේශ­බන්ධු ශාස්ත්‍ර ශිරෝ­මනි විජ­යා­නන්ද ධර්ම­සේන මහතා සහ­භාගි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT