Monday, April 7, 2025
Home » කඳු­රට නිල් සටන ජය පැර­දුම් නෑ

කඳු­රට නිල් සටන ජය පැර­දුම් නෑ

by damith
April 7, 2025 4:02 pm 0 comment

අසේල කුරු­ළු­වංශ

මහ­නු­වර ත්‍රිත්ව හා කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි විදු­හල් අතර 106 වැනි වරට පැවති කඳු­රට නිල් සටන මහා ක්‍රිකට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය.

කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ දී ත්‍රිත්ව පළමු ඉනි­මේදී පුලීෂ තිල­ක­රත්න (106) සහ සාන්ත අන්තෝනි පිල වෙනු­වෙන්ද කෞෂික කුමා­ර­සිංහ (136) ශතක වාර්තා කළහ.

ත්‍රිත්ව පළමු ඉනිම – 314/6 (ඕවර 88.5) පුලීෂ තිල­ක­රත්න 106, ආදම් හිල්මි 61, වතිල උදාර 48, දිනාල් ප්‍රනාන්දු නොදැවී 42, රජිදු තිල­ක­රත්න 23 (බිමාශ් සම­ර­සිංහ 87/2) සහ දෙවැනි ඉනිම – 99/5 (ඕවර 19) පුලීෂ තිල­ක­රත්න 42, රජිඳු තිල­ක­රත්න 27 (තිළිණ එදි­රි­සිංහ 16/2, දිනූර ගනේ­ගොඩ 22/2)

සා. අන්තෝනි පළමු ඉනිම – 250/9 (ඕවර 85.3) කෞෂික කුමා­ර­සිංහ 136, කෙවන් ප්‍රනාන්දු 22 (තිසල් යාපා 8/3, චනිරු සේනා­රත්න 47/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT