Home » කුරු­සියේ පාද නම­ස්කාර පෙර­හර හැටන් නග­ර­යේදී

කුරු­සියේ පාද නම­ස්කාර පෙර­හර හැටන් නග­ර­යේදී

by damith
April 7, 2025 4:15 pm 0 comment

හැටන් මධ්‍යම විශේෂ

ක්‍රිස්තු භක්ති­ක­යන් මහත් භක්ති­යෙන් සම­රනු ලබන කුරු­සියේ පාද නම­ස්කාර පෙර­හර ඊයේ (06) හැටන් නග­ර­යේදි පව­ත්වන ලදි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරු­සියේ තබා ඇණ ගැසීම සිහි­පත් කර­මින් පව­ත්වනු ලබන මෙම කුරු­සයේ පාද නම­ස්කාර පෙර­හර හැටන් ක්‍රිස්ති­යානි සුසාන භූමියේ සිට හැටන් සිරි කුරුස දේව­ස්ථා­නය දක්වා ගමන් කරන ලදි.

මෙම කුරු­සියේ පාද නම­ස්කාර පෙර­හර සඳහා හැටන් ආශ්‍රිත ප්‍රදේ­ශ­වල ක්‍රිස්තු භක්ති­ක­යන් විශාල පිරි­සක් එක්ව සිටි අතර එම පිරිස් කුරු­සියේ පාද නම­ස්කාර පෙර­හරේ මෙසේ ගමන් ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT