64
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සිය තෙදින නිල සංචාරය නිමා කරමින් නැවත ඉන්දියාවට යාමට පෙර අනුරාධපුරයට පැමිණ ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය. උඩමළුවට පැමිණි අගමැතිවරයා අටමස්ථානාධිපති, ශාස්ත්‍රපති පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදැක වැඳ ආශීර්වාද ලබා ගත්තේ මෙසේය.
ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය