Home » අට­ම­ස්ථා­නා­ධි­පති මහ නාහිමිගෙන් මෝදිට ආශීර්වාද

අට­ම­ස්ථා­නා­ධි­පති මහ නාහිමිගෙන් මෝදිට ආශීර්වාද

by damith
April 7, 2025 4:07 pm 0 comment

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදී මහතා සිය තෙදින නිල සංචා­රය නිමා කර­මින් නැවත ඉන්දි­යා­වට යාමට පෙර අනු­රා­ධ­පු­ර­යට පැමිණ ඓති­හා­සික ශ්‍රී මහා බෝ සමි­ඳුන් වැඳ පුදා ගත්තේය. උඩ­ම­ළු­වට පැමිණි අග­මැ­ති­ව­රයා අට­ම­ස්ථා­නා­ධි­පති, ශාස්ත්‍ර­පති පල්­ලේ­ගම හේම­රතන ස්වාමීන් වහන්සේ බැහැ­දැක වැඳ ආශී­ර්වාද ලබා ගත්තේ මෙසේය.
ඡායා­රූ­පය – ජනා­ධි­පති මාධ්‍ය අංශය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT