Home » මැති­ව­රණ පැමි­ණිලි 712ක්

මැති­ව­රණ පැමි­ණිලි 712ක්

by damith
April 7, 2025 4:03 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ලබන මැයි මස 06 දා පැවැ­ත්වී­මට නිය­මිත පළාත් පාලන ආය­තන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් පසු­ගිය 20 දා සිට 06 වැනිදා දක්වා මැති­ව­රණ පැමි­ණිලි 712 ක් ලැබී ඇතැයි මැති­ව­රණ කොමි­සම පව­සයි.

එම පැමි­ණිලි 712 අතර, ප්‍රචණ්ඩ ක්‍රියා 04ක් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් 668 ක් සහ වෙනත් 40 ක් වේ.

මේ පැමි­ණිලි 712 අත­රින් පැමි­ණිලි 552 ක් විසඳා ඇති බවත් පැමි­ණිලි 40 ක් සම්බ­න්ධ­යෙන් ක්‍රියා කර­මින් පව­තින බවත් කොමි­සම නිකුත් කළ එම නිවේ­ද­නයේ දක්වා ඇත.

එමෙන්ම 06 වැනිදා ගත වූ පැය 24 තුළ ලැබී ඇති පැමි­ණිලි සංඛ්‍යාව 102කි.

ඒ අතර මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් 100 ක් සහ වෙනත් පැමි­ණිලි 02 ක් ලැබී ඇති බව කොමි­සම නිකුත් කළ නිවේ­ද­නයේ දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT