Tuesday, April 8, 2025
Home » සීගි­රි­යට එන සංචා­ර­ක­යන්ගේ පහ­සු­වට 1990 ක්‍රියා­ත්ම­කයි

සීගි­රි­යට එන සංචා­ර­ක­යන්ගේ පහ­සු­වට 1990 ක්‍රියා­ත්ම­කයි

by damith
April 7, 2025 4:02 pm 0 comment

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ

සීගි­රි­යට පැමි­ණෙන දෙස් – විදෙස් සංචා­ර­ක­යන්ගේ පහ­සුව සඳහා 1990 ගිල­න්‍ ­රථ සේවාව ක්‍රියා­ත්මක කිරීම පසු­ගි­යදා ආරම්භ කෙරිණි.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශ­යීය විෂය පථ­යට අයත් මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල ඔස්සේ සීගි­රිය සංචා­රක ප්‍රදේ­ශය පාල­නය වේ.

බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති, ආචාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක, මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය නිලාන් කුරේ සහ මාතලේ දිස්ත්‍රික් ලේක­ම්ව­රිය ඇතුළු වග­කි­ව­යු­ත්තන්ගේ මැදි­හ­ත්වී­මෙන් මෙය සේවාව ආරම්භ කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT