අධිකරණ හා පොලිස් හිටපු ජනපති මෛත්‍රී CIDයට by chanaka April 7, 2025 April 7, 2025 3:26 pm 0 comment 107 හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තාවේ. කලින් පුවත “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි මීලඟ පුවත චාමර සම්පත් යළි රිමාන්ඩ් You may also like කොස්ගම දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් – දෙදෙනෙකුට බරපතලයි April 12, 2025 මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට April 12, 2025 පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර April 12, 2025 අල්ලස් කොමිසමෙන් රනිල්ට කැඳවීමක් April 11, 2025 කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට April 11, 2025 දඩ කොළ ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් April 10, 2025 දේශබන්දු තෙන්නකෝන්ට ඇප April 10, 2025 කෝටි ගාණක් වටිනා පරිගණක සහ ජංගම දුරකථන සමඟ ගුවන් මගියෙක් කොටුවෙයි April 10, 2025 අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් April 10, 2025 ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් April 10, 2025 වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ්ගේ සිරුරට පොලිස් ආරක්ෂාව April 10, 2025 දේශබන්දු අධිකරණයට රැගෙන එයි April 10, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.