Monday, April 7, 2025
Home » මන්ත්‍රී නාමල් රාජපක්ෂ CIDයට එයි

මන්ත්‍රී නාමල් රාජපක්ෂ CIDයට එයි

by chanaka
April 7, 2025 10:26 am 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT