Home » කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

by yasara
April 6, 2025 3:09 pm 0 comment

weather

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙයි.

එම නිවේදනය අද (06) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බව වාර්තා වෙයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ මුලතිව්, වව්නියාව, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT