67
කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක බාලිකා බළඇණි ඇගයීම් කඳවුර 2025 ර/හිදැල්ලන ආනන්ද මහා විද්‍යාලයේ දී ඉකුත් 27 වැනිදා පැවැත්විණි. අටවන බළඇණිය නියෝජනය කරමින් පාසල් 8ක ආරක්ෂක කනිෂ්ඨ ශිෂ්‍ය භටයින් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ඝන සරඹ පරීක්ෂණය, ශාරීරික අභ්‍යාස චක්‍ර පරීක්ෂණය, අණ දෙන නිලධාරී පරීක්ෂණය යන පරීක්ෂණ මඟින් මෙහිදී ඇගයීම් සිදු කෙරිණි.
ඇහැලියගොඩ සමූහ ඇම්.ඒ.සී. රංජන් මඩගම්මන