76
ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන දේශීය අත්කම් අලෙවිපොළ, උත්සවය සමය වෙනුවෙන් රට පුරා පැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙහිදී දේශීය අත්කම් රැසක් අලෙවිය සඳහා ඉදිරිපත් කරන අතර අප්‍රේල් 4,5සහ 6 දිනවල රත්නපුර මහනගර සභාව ඉදිරිපිටදී පැවැත්වේ.
අප්‍රේල් 08 වැනිදා සිට 12 වැනිදා දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී සහ අප්‍රේල් 10,සිට 12 දක්වා යාපනය මූත්‍රවේලි හිදී පැවැත්වේ.
මැටි භාණ්ඩ, සම් භාණ්ඩ, අත්යන්ත්‍ර රෙදි ඇතුළු දේශීය අත්කම් රැසක් මෙහිදී අලෙවි කෙරේ.