Home » RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්ය කරයි

RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්ය කරයි

by yasara
April 1, 2025 2:16 pm 0 comment

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 අප්‍රේල් මස 15වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT