Home » මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා ගින්නක්

මැලේසියාවේ ගෑස් නලයක් පුපුරා ගින්නක්

by yasara
April 1, 2025 11:35 am 0 comment

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගොර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හී දැවැන්ත ගින්නක් හටගෙන තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස්‌ නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන තිබෙන බවයි.

ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT