Home » දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 4 ක් ගැටී අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 4 ක් ගැටී අනතුරක්

by yasara
April 1, 2025 9:33 am 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ අද (01) උදෑසන ලොරි රථයක්, වෑන් රථ 02ක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙයි.

එම අනතුරරෙන් පුද්ගලයන් 04දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙයි.

එලෙස රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT