Home » කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලින් වැටී අයෙක් මරුට

කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලින් වැටී අයෙක් මරුට

by yasara
March 31, 2025 3:27 pm 0 comment

කොළඹ ගාලුමුවදොර අසළ පිහිටි සුඛෝපභෝගී හෝටලයක 31 වැනි මාලයෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලයා අදාළ හෝටලයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූවාද, නැතිනම් සියදිවි නසා ගත්තා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT