Home » හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

by yasara
March 30, 2025 11:46 am 0 comment

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙයි.

ඒ 2023 වසරේ වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්  සඳහන් කළේ හිටපු අමාත්‍යවරයාව හෙට (30) CIDයට කැඳවා ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT