Home » යාල දිනකට පැය 2 ක් වැසෙයි

යාල දිනකට පැය 2 ක් වැසෙයි

by yasara
March 30, 2025 11:42 am 0 comment

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙයි.

ඒ පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙනි

මේ අනුව මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා  වනෝද්‍යානය වසා තැබෙන බව සඳහන් වෙයි

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT