Home » සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ගැන දැනුම්දීමක්

by yasara
March 30, 2025 11:38 am 0 comment

පසුගියදා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අනිද්දා (01) ආරම්භ කිරීමට නියමිතව තිබෙයි

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 1066ක් තුළදී එම කටයුතු සිදු කරන බවයි.

අප්‍රේල් 01වනදා සිට 10වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර සිදු කරන බව වාර්තා වෙයි.

ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000කට ආසන්න වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT