Home » මිස්ටර් හර්කියුලිස් තරගාවලියේ ශූරයා රංග

මිස්ටර් හර්කියුලිස් තරගාවලියේ ශූරයා රංග

by sachintha
March 28, 2025 4:16 pm 0 comment

ශ්‍රී ලංකාව ප්‍රවීණයන්ගේ කායවර්ධන සංගමය මඟින් සංවිධාන කළ මිස්ටර් හර්කියුලිස් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනූ රංග ද සිල්වා (ජිම් සොලුෂන්), දෙවැනි ස්ථානය දිනූ ප්‍රසන්න රාජපක්ෂ (යුද හමුදාව) හා තෙවැනි ස්ථානය දිනාගත් බ්‍රයන් ප්‍රනාන්දු (ජම් සොලූෂන්) සංගමයේ නිලධාරීන් සමඟ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT