122
ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවලට පෙරේදා (26) දින දහවල් ඇද හැළුණු අධික වැස්සත් සමඟ කොටපොළ කිරිවාන ඇල්ල සක්‍රිය වී ඇත. මුගුණුමුල්ල, කොස්මෝදර ඉහළ ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා ඇල්ලේ ජලමට්ටම මෙසේ වැඩි වී ඇත.
සතියක පමණ කාලයක සිට සවස් වරුවේ වැසි පැවැති අතර පෙරේදා (26) දහවල් අධික වැස්සත් සමඟ කොටපොළ කිරිලිපන කිරිවාන ඇල්ල මෙලෙස සක්‍රිය වී ඇත.
ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද