141
ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ලලිත් ධර්මවර්ධනට උපහාර පිදීමේ උලෙළක් මෙම 31දා සවස 5.00ට කොළඹ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. ඊට සමගාමීව එදින දවස පුරා සිනමා උලෙළක්ද පැවැත්වේ. මාර්තු 31දා උදේ 10.30ට ඉන්දුට මල් මිටක්, සවස 2.30ට ඔබටයි ප්‍රියේ ආදරේ, සවස 7.00ට අබා යන චිත්‍රපට ත්‍රිත්වය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ලලිත් ධර්මවර්ධන චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක කේශාලංකාර ශිල්පියෙක් ලෙස කටයුතු කර ඇත.