138
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කළ “සිල්ලර හීන” ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පබෝදා සන්දීපනී, රිතූ ආකර්ෂා, ප්‍රමිලා සුරංගනී, ප්‍රසන්නජිත් අබේසූරිය, තරංග දිසානායක, ගීතා කාන්ති ජයකොඩි, නිරෝෂන් විජේසිංහ, චානුක ප්‍රබුද්ධ, හර්ෂණ බෙත්මගේ, සංජය මුරමුදලි, ශෙෂාන් දීමන්ත, අපූර්වා ආශාවරී, නයනා හෙට්ටිආරච්චි, සමන්තගේ හේරත්, චමෝද්‍ය අබේරත්න, සුජානි මධුවන්ති, රංගජිත් අබේසූරිය, යශෝධරා මාන්නගේ රංගනයෙන් එක්වෙති.