Home » “සෙල්ලන්ද කොල්ලෝ” 02දා

“සෙල්ලන්ද කොල්ලෝ” 02දා

by sachintha
March 28, 2025 4:41 pm 0 comment

හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ ‘සෙල්ලන්ද කොල්ලෝ’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අප්‍රේල් 02දා සවස 3.30ට සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවේ. ‘සෙල්ලම්ද කොල්ලෝ’ නිෂ්පාදනය නිරෝෂ් කවිරත්නගෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT