Home » “සිහිනයකි දෙපා නැති” මංගල දර්ශනය දා

“සිහිනයකි දෙපා නැති” මංගල දර්ශනය දා

by sachintha
March 28, 2025 4:35 pm 0 comment

සිංහල සිනමා වංශ කතාවෙහි ආශ්චර්යවත් යශෝරාවය පරාක්‍රම නිරිඇල්ලගේ “සිහිනයකි දෙපා නැති” සම්භාව්‍ය සිනමා කෘතියේ මංගල දර්ශනය one gold face PVR සිනමා ශාලාවේදී ඉකුත්දා තිරගත කෙරුණි. මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමැති හිමිදුම සුනිල් සෙනවි, කලා ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු කාර්මික ශිල්පීන්ද සහභාගි වූහ. මෙය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හත්වැනි සිනමා නිර්මාණයයි.

ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT