Home » අනුරාධපුර සිද්ධියේ ප්‍රධාන සැකකරුව හඳුනාගනියි

අනුරාධපුර සිද්ධියේ ප්‍රධාන සැකකරුව හඳුනාගනියි

by yasara
March 28, 2025 3:10 pm 0 comment

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබෙයි.

ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුවේදීයි.

එම සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙයි.

සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT