Home » තායිලන්තයේ ප්‍රබල භු කම්පනයක්

තායිලන්තයේ ප්‍රබල භු කම්පනයක්

by yasara
March 28, 2025 12:59 pm 0 comment

earthquake new

තායිලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසයි.

මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT